Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිඩ්නි පරදා පළමු තැනට ආ මෙල්බන්  

Add comments

ඕස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිම නගරය බවට මෙල්බන් නගරය පත්ව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ නගරයන් හි සීමා වෙනස් කිරීමෙන් පසුවයි මෙල්බන් නගරය ජනගහණය වැඩිම නගරය බවට පත්ව ඇත්තේ.

මීට පෙර ඕස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිම නගරය ලෙස සැලකුනේ සිඩ්නි නගරයයි.

වසර සියයක පමණ කාලයක සිට සිඩ්නි නගරය ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණය සිටින නගරය ලෙස නම්කර තිබුණා.

සිඩ්නි නගරයට වඩා මෙල්බන් නගරය තුළ විදේශිකයින් වාසය කිරීම ඉහළ යාම මෙලෙස ජනගහණය ඉහළ යාමට හේතු වී ඇති බව ද සඳහන්.

The post සිඩ්නි පරදා පළමු තැනට ආ මෙල්බන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG