Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

Add comments

රුසියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

කසකස්තානයේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන මධ්‍යස්ථානයේ දී මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බැලූ බව රුසියා ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අනෙකුත් උපකරණයන්ගේ ක්‍රියාකාරීත්වය අත්හදා බැලීමට මෙම මිසයිල අත්හදා බැලීම් සිදු කළ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

තාක්ෂණික විසදුම් හා නව උපාය මාර්ගයන් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බව ද ඔවුන් සඳහන් කරනවා.

The post රුසියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG