Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි IS නායකයා ඝාතනය කෙරේ  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි අයි එස් නායකයා ඝාතනය කර තිබෙනවා.

2021 වසරේ කාබුල් ගුවන්තොටුපොළේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ බවට සැළකෙන මහමොළකරු ඝාතනය කළ බව ඇෆ්ගනිස්තානයේ පාලක තලෙයිබාන් සංවිධානය පවසනවා.

සති කිහිපයකට පෙර ඔහු ඝාතනය කර ඇති අතර එය තහවුරු කර ඇත්තේ අද දිනයේදීයි.

කාබුල් ගුවන්තොටුපොළේ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 170 දෙනෙකු සහ ඇමෙරිකා සෙබලු 13 දෙනෙකු මියගියා.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදා ගනිමින් එය එල්ල කර තිබුණා.

 

 

 

The post කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි IS නායකයා ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG