Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු දිග ඉතාලියේ 13 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 13 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා.

ඉතාලියට ඇඳ හැළෙන අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දහතුන් දහසක්ට ආසන්න පිරිසක් අවතැන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

නායයෑම් ඇති වීමේ අවදානමක් ද පවතින බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

මේ අතර ක්‍රෝයේෂියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

 

 

 

 

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු දිග ඉතාලියේ 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG