Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ නිව් කැලිඩෝනියාවට ආසන්නයේ භූ කම්පනයක්  

Add comments

නවසීලන්තයේ නිව් කැලිඩෝනියාවට ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති වුණා.

සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

කිලෝමීටර් 37 ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුවූ බව ඇමෙරිකා භූ විද්‍යා ආයතනය නිවේදනය කරනවා.

සුනාමි අවදානම පවතින වෙරළ තීරයෙන් ඉවත්වන ලෙසට ජනතාවට දැනුවත් කෙරුණා.

මෙම භූ කම්පනය හේතුවෙන් ෆිජී, නිව් කැලිඩෝනියා, කිරිබති සහ නවසීලන්ත වෙරළ තීරයන්ට මෙහි බලපෑම් එල්ලවිය හැකි බවයි වාර්තා වන්නේ.

 

 

 

The post නවසීලන්තයේ නිව් කැලිඩෝනියාවට ආසන්නයේ භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG