Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණු අක්කර මිලියන 2  

Add comments

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 2 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

එය එම පළාතේ විශාලතම නගරය වන කැල්ගරි මෙන් 10 ගුණයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

The post ඇල්බර්ටා ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් විනාශ වුණු අක්කර මිලියන 2 appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG