Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංවතුර නිසා ඉතාලියේ 36,000ක් පීඩාවට  

Add comments

ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉතාලියේ පීඩාවට පත්වූ සංඛ්‍යාව තිස්හය දහස ඉක්මවා තිබෙනවා.

ගංවතුර තත්ත්වයට අමතරව නාය යෑම් 300කට අධික ප්‍රමාණයක්ද සිදුව තිබෙනවා.

ඊසාන දිග ඉතාලියට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග 500කට ආසන්න සංඛ්‍යාවක් තවමත් ජලයෙන් යටවී තිබෙනවා.

ආපදා තත්ත්වය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 14 ක් බවයි වාර්තා වන්නේ.

ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කළේ තම රාජ්‍යයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට තමන් සහභාගී වී සිටින ජී හත සමුළුවෙන් දිනකට පෙර ඉවත්ව ආපසු පැමිණෙන බවයි.

The post ගංවතුර නිසා ඉතාලියේ 36,000ක් පීඩාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG