Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොංගෝ රාජ්‍යයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවයි  

Add comments

කොංගෝ රාජ්‍යයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා.

කොංගෝ ජනරජයේ කිවු පළාතේ ගංගා පිටාර ගැලීම නිසා ගම්මාන රැසක්ම ජලයෙන් යටවුණා.

ගංවතුර හේතුවෙන් නිවාස හෝ ගොවිපලවලට දැඩි හානි සිදුව තිබෙනවා.

ඇතැම් තහවුරු නොකළ වාර්තා සඳහන් කරන්නේ මෙම ගංවතුර තත්ත්වය නිසා 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

මේ වනවිට ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති අතර මළ සිරුර 203 සොයාගෙන තිබෙනවා.

 

 

The post කොංගෝ රාජ්‍යයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG