Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදුවු බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග කේරළයේ සංචාරකයින් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අනතුරට ලක්වු පුද්ගලයින් බේරා ගැනීමට සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරණ බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ. එම බෝට්ටුව මඩේ සිරවීමට ලක්ව ඇති බව ද සදහන්. බෝට්ටුවේ ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව ඉක්මවා වැඩි පිරිසක් රැගෙන යාම අනතුරට හේතුව බවයි හෙළිවී ඇත්තේ.

 

 

 

 

The post ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG