Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක්  

Add comments

වසර ගණනකට පසු වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී ඇති බව BBC සේවය වාර්තා කරනවා.

එය වසර හතරකට පසු වාර්තාවූ වැඩිම උෂ්ණත්වය බවයි එහි සඳහන් වන්නේ.

වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1 ක් ලෙස ඊයේ සටහන් වී තිබුණු බව සඳහන්.

2019 වසරේදී වියට්නාමයෙන් වාර්තාවූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.4 ක් බවයි වාර්තා වන්නේ.

The post වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG