Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය දුප්පත්කම පෙන්වන විඩීයෝ මකා දමන බවට චෝදනාවක්  

Add comments

චීනය දුප්පත්කම පෙන්වන අන්තර්ජාල විඩීයෝ මකා දමන බව නිව්යොක් ටයිම්ස් පුවත් පත චෝදනා කරනවා.

චීනය වැඩිහිටියන් ආබාධිත පුද්ගලයන් සහ ළමුන්ගේ දුක්ඛිත විඩියෝ අන්තර් ජාලයට එක්කිරීම තහනම් කර ඇති බව එම පුවත්පත් වාර්තා වැඩිදුරටත් පවසනවා.

අන්තර් ජාලය තුළ ප්‍රසිද්ධ වු ඇතැම් දුක්කිත විඩියෝ චීන රජය විසින් පසුව මකා දමා ඇති බව ද නිව්යොක් ටයිම්ස් පවුත් පත සඳහන් කරනවා.

මේ අතර චීනයේ අන්තර් ජාල පාලන අංශය මාර්තු මාසයේ නිවේදනය කලේ දැනුවත්ව දුක ඉස්මතුකරන ආර්ථික හා සමාජ සංවර්ධනයට බාධා කරන හානි කර තොරතුරු නිර්මාණය කරන විඩියෝ හෝ පළ කිරීම් ප්‍රකාශයට පත් කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

චීනය සියලුදේම ධානාත්මකභාවයෙන් තබා ගැනීමට උත්සහ කරන බවත් තම රටේ දුප්පත්කම සඟවන බවත් නිව්යොක් ටයිමිස් පුවත් පත සඳහන් කරනවා.

 

 

 

 

 

 

The post චීනය දුප්පත්කම පෙන්වන විඩීයෝ මකා දමන බවට චෝදනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG