Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ ඇල්බර්ටා පළාතට හදිසි තත්ත්වයක්  

Add comments

කැනඩාවේ ඇල්බර්ටා පළාතට ලැව්ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කැනඩාවේ බටහිර ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි සියයකට අධික සංඛ්‍යාවකට මුහුණ පෑමට ඇල්බර්ටා ප්‍රාන්තයේ ජනතාවට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් 25000කට අධික පිරිසක් තම වාසස්තානවලින් ඉවත් කිරීමටයි ඇල්බර්ටා ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙන්නේ.

පසුගිය දින කිහිපය පුරා ඇති වු ලැව්ගින හේතුවෙන් ඇල්බර්ටා ප්‍රාන්තයේ අක්කර ලක්ෂ 3කට වඩා ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි පාලනය දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post කැනඩාවේ ඇල්බර්ටා පළාතට හදිසි තත්ත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG