Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් කුඩා ළමුන් 21 දෙනෙකුට තුවාල  

Add comments

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිදු වු බස් රථ අනතුරකින් එහි ගමන් කළ කුඩා ළමුන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 5ත් 11ත් අතර පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එහි ගමන් කළ වැඩිහිටි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ කුඩා ළමුන් 45 දෙනෙකු එහි ගමන් කළ ඇති බව වාර්තා වනවා.

බස් රථය ට්‍රක් රථයක් හා ගැටීමෙන් අනතුරුව පෙරළීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් ට්‍රක් රථ රියදුරුට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කරනවා.

 

 

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරකින් කුඩා ළමුන් 21 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG