Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 17

චීන ධීවර යාත්‍රාවක් අනතුරක – 39ක් අතුරුදන්  

Add comments

චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

එම අවස්ථවේ කාර්ය මණ්ඩලයේ 39දෙනෙකු සිටි බවයි වාර්තාවන්නේ

බේරාගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස රටවල් කිහිපයකට සිය තානාපති කාර්යාල හරහා ඉල්ලීම් කිරීමට චීන විදේශ අමාත්‍යාංශය ක්‍රියාකර ඇති බව සඳහන්.

එම යාත්‍රාවේ සිටි චීන ජාතිකයන් 17දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 17දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ වන තෙක් අතුරුදහන් වූ පුද්ගලයින් කිසිවක් සොයාගෙන නැහැ

The post චීන ධීවර යාත්‍රාවක් අනතුරක – 39ක් අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG