Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොසෝවෝහි පෙළපාලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සාමසාධක භටයින් 25 දෙනෙකුට තුවාලයි  

Add comments

කොසෝවෝහි පෙළපාලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලැබුවා.

ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් හටගත් නොසන්සුන්තාවක් පාලනය කිරීමට යාමේ දී සර්බියානු විරෝධතාකරුවන් පොලීසිය හා නේටෝ හමුදා සමග ගැටුම් ඇතිකර ගත්තා. රජයේ ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට කදුලුගෑස් හා ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර තිබෙනවා. නේටෝ සොල්දාදුවන් නගර ශාලා දෙකක් වටා ආරක්ෂක වළල්ලක් ලෙස සිටිමින් විරෝධතා මැඩපැවැත්වීමටයි උත්සාහ කළේ. එහිදී ඇතිවූ ගැටුම්වලදී සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වුවද මෙම ප්‍රහාරය නේටෝ සංවිධානය දැඩිව හෙළාදැක තිබෙනවා.

 

 

 

 

The post කොසෝවෝහි පෙළපාලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සාමසාධක භටයින් 25 දෙනෙකුට තුවාලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG