Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක්  

Add comments

පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

The post පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG