Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඝානාවේ පතලක් කඩා වැටීමෙන් 7ක් මරුට  

Add comments

නැගෙනහිර කලාපයේ ඝානාවේ Birim North දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තවත් 17දෙනෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් දැනට බේරා ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ගලවා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන ප්‍රදේශයේ පතල් කම්කරුවන්, එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කර ඔවුන් පලවා හැර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

 

The post ඝානාවේ පතලක් කඩා වැටීමෙන් 7ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG