Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි ජනපතිවරණයේ තතු  

Add comments

තුර්කි ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති තයිප් එර්දෝගන් පෙරමුණේ පසුවනවා.

තුර්කි ජනාධිපතිවරණයෙන් 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ජනාධිපති තයිප් එර්දෝගන් සමත්වුණා.

ඔහුගේ ප්‍රතිවාදයාට ලබා ගත හැකිව ඇත්තේ 45%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

කෙසේ වුවද කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන නොමැති හෙයින් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති.

කෙසේ වුවද තයිප් එර්දෝගන් මේ වන විට වසර 20ක කාලයක් තුර්කි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර තවත් වසර 5ක කාලයකට ඔහු ජනාධිපති ධුරය හොබවන බවයි පාක්ෂිකයින් අමතමින් කියා සිටියේ.

The post තුර්කි ජනපතිවරණයේ තතු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG