Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ රඛ්හින් ප්‍රාන්තය ආපදා කලාපයක් ලෙස නම් කරයි  

Add comments

මියන්මාරයේ රඛ්හින් ප්‍රාන්තය ආපදා කලාපයක් ලෙසට නම් කර තිබෙනවා.

මෝඛා සුළි කුණාටුවෙන් රඛ්හින් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඒ හේතුවෙනුයි ආපදා කළාපයක් ලෙස නම් කර ඇත්තේ. එම ප්‍රාන්තයේ පුද්ගලයින් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සදහන්. මෝඛා සුළි කුණාටුව මියන්මාරයට හා බංග්ලාදේශයට ඇතුළුවූ අතර ඉන් බංග්ලාදේශයේ කොක්ස් බසාර් සරණාගත කදවුරට බලපෑම් එල්ලවනු ඇති බවට අනාවැකි පළවුවද බරපතල හානියක් සිදුවූයේ නැහැ. එම සරණාගත කදවුර ලොව විශාලතම සරණාගත කදවුර ලෙසයි සැලකෙන්නේ. මෝඛා සුළි කුනාටුවෙන් මියන්මාරයේ නිවාස සිය ගණනක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

 

 

 

 

 

The post මියන්මාරයේ රඛ්හින් ප්‍රාන්තය ආපදා කලාපයක් ලෙස නම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG