Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට  

Add comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.

ඉම්රාන්ඛාන් මුදා හරින ලෙසයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ආවේද දැඩි රැවකල් මධ්‍යයේයි.

ඉම්රාන්ඛාන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැඩි ලෙස දේෂාරෝපණය කර තිබෙනවා.

මේ අතර ඉම්රාන්ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව ඊයේ වන විට 8 ක් දක්වා ඉහළ ගියා.

දෙදහසකට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 1500කට ආසන්නයි.

 

 

 

The post ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG