Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍රවෙයි  

Add comments

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍ර වී තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදී පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායලය පලස්තීනයට එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයන් 30කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

මිය ගිය අය අතර ජිහාඩ් ත්‍රස්තවාදින්  පමණක් නොව කාන්තාවන් සහ කුඩා ළමුන්ද සිටින බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

මැදිහත් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රහාරවලින් කුඩා ළමුන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ පලස්තීන සටන්කාමීන් එල්ලකළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපයේ එල්ල වූ ප්‍රහාර නිසා ගාසා තිරයේ පුද්ගලයින් 292 නෙකු රෝහල් ගත කොට තිබෙනවා.

 

 

The post ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් උග්‍රවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG