Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි ජනාධිපතිවරණයේ ජය යළිත් ජනපති එර්දෝගන්ට  

Add comments

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් තෙවන වරටත් එරට ජනාධිපති ධුරය සදහා තේරී පත් වුණා.

ඊයේ පැවති තුර්කි ජනාධිපතිවරණයෙන් ජනාධිපති තයිප් එර්දෝගන් සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජයග්‍රහණයත් සමග ඔහුට තවත් වසවර 5 ක කාලයක් ජනාධිපති ධුරය හෙබවීමට බලය හිමිවනවා.

මෙය තමා පමණක් නොව සමස්ථ ජාතියම ලැබූ ජයග්‍රහණයක් ලෙසයි ජනාධිපතිවරයා හදුන්වන්නේ.

 

The post තුර්කි ජනාධිපතිවරණයේ ජය යළිත් ජනපති එර්දෝගන්ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG