Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයේ උද්ඝෝෂණ යළි උග්‍ර වෙයි  

Add comments

ඊශ්‍රායලයේ උද්ඝෝෂණ නැවතත් උග්‍ර වී තිබෙනවා.

දහස් ගණනක් උද්ඝෝෂකයින් ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල් අවිව් වෙත රැස්ව සිටිනවා. ඔවුන් ඊශ්‍රායලය විනාශ කිරීමට එරට අගමැතිට ඉඩ නොදෙන්නැයි සටන් පාඨ ඉදිරිපත් කරමින් උද්ඝෝෂණය සිදුකළා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අධිකරණ පද්ධතියේ බලය අඩු කිරීමට ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇති බව චෝදනා කරමින් අඛණ්ඩව මාස 5ක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා.

 

 

 

 

The post ඊශ්‍රායලයේ උද්ඝෝෂණ යළි උග්‍ර වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG