Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි ජනාධිපතිවරණය අද  

Add comments

තුර්කි ජනාධිපතිවරණයේ අවසන් අදියරේ ඡන්ද විමසීම අද දිනයේ පවත්වනවා.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වර්තමාන ජනාධිපති තයිප් එර්ඩෝගන් සහ කෙමාල් කිලික් ඩොරග්ලු වනවා.

තුර්කිය පසුගිය දා මුහුණ දුන් ප්‍රබල භූ කම්පනයෙන් පසු තවමත් යතා තත්ත්වයට පත්ව නොමැති අතර උද්ධමන තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා ජනතාවගේ මනාප අතින් ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.

 

 

 

 

 

The post තුර්කි ජනාධිපතිවරණය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG