Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ ඇති වූ හිම කුණාටුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පාකිස්තානයේ ඇති වූ හිම කුණාටුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

උතුරු පාකිස්තානයේ ඇති වු හිම කුණාටු තත්ත්වයක් නිසා මෙන්ම හිම කඳු නායයෑමේ තත්ත්වයක් නිසා තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය 11 දෙනා අතර වයස අවුරුදු 4 කුඩා දරුවෙකු ද වනවා.

මෙම අනතුරට මුහුණ පා තිබෙන්නේ පාකිස්තානයේ සිටින සංචාරක ගෝත්‍රයකට අයත් පුද්ගලයන් වනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම මරණ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

 

 

 

 

 

 

The post පාකිස්තානයේ ඇති වූ හිම කුණාටුවෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG