Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැසිෆික් සාගරයේ භූ කම්පනයක්  

Add comments

පැසිපික් සාගරයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒත් සමග රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරුණා.

කැලිඩෝනියානු දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණ ඒකක 7.1 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සුනාමියක් ඇතිවිය හැකි බවයි පැසිෆික් දූපත්වලට දැනුම් දී තිබෙන්නේ.

ෆීජි, වනවාටු, වොලිෆ් සහ ෆුටුනා යන දූපත්වලට සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකියි. එම භූ කම්පනයෙන් පසු රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම හතක භූ කම්පනයක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

 

The post පැසිෆික් සාගරයේ භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG