Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීමට තවත් සාම සාධක භට පිරිසක්  

Add comments

කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීම සඳහා නේටෝ සංවිධානය තවත් සාම සාධක භට පිරිස් පිටත්කර හැර තිබෙනවා.

මේ වන විට කොසෝවෝහි මෙහෙයුම්වල නිරත නේටෝ සාම සාධක භට පිරිස් තුන්දහස් අටසියකට ආසන්නයි.

තවත් අමතර භට පිරිස් හත්සීයක් කොසෝවෝ වෙත පිටත්කර හැරීමට නේටෝ සංවිධානය කටයුතු කර තිබෙනවා.

ඒ පසුගියදා ඇතිවූ ගැටුම්වලින් නේටෝ භටයන් 30 දෙනෙකු තුවාල ලැබීමත් සමඟයි.

එමෙන්ම තවත් භටයන් තුන්සීයත් දහසත් අතර පිරිසක් යෙදවීමට සූදානම් බව නේටෝ ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසනවා.

1998 වසරේ සිටයි කොසෝවෝ රාජ්‍යයේ ගැටුම් පවතින්නේ.

මේ වන විට එම ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 13,000 ඉක්මවනවා.

 

 

 

The post කොසෝවෝ හි පවතින ගැටුම් මැඩපැවැත්වීමට තවත් සාම සාධක භට පිරිසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG