Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවට පනවා ඇති සම්බාධක ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව සියලු රටවලින් ඉල්ලයි  

Add comments

රුසියාවට එරෙහිව පනවා  ඇති සම්බාධක ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව සියලු රටවලින් ඉල්ලා සිටිනවා.

මේ දිනවල පැවැත්වෙන ජී 7 සමුළුවේදී රුසියාවට එරෙහි නව සම්බාධක හදුන්වාදීමට ඇමෙරිකාව සූදානමින් සිටිනවා.

එම සම්බාධකවලට ඇමෙරිකාවේ ක්‍රියාත්මක ආයතන 70 කට අපනයන තහනම් කිරීම ද ඇතුලත්.

එමෙන්ම තවත් සම්බාධක 300 ක් මෙම යෝජනාවලියට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ යුද යාන්ත්‍රණය අඩපන කිරීස මෙහි අරමුණයි.

රුසියානු ආනයනය සඳහා පනවා ඇති බටහිර සම්බාධක ඉන්දියාව ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

The post රුසියාවට පනවා ඇති සම්බාධක ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව සියලු රටවලින් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG