Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමසන් වනාන්තර තුළ අතරමන්ව සිටි කුඩා දරුවන් 4 දෙනෙකුට වුණු දේ  

Add comments

දින 17ක කාලයක් ඇමසන් වනාන්තර තුළ අතරමන්ව සිටි කුඩා දරුවන් 4 දෙනෙකු සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.

ඔවුන් ගමන් කරමින් සිටි ගුවන් යානය කඩා වැටීමෙන් පසු එම දරුවන් ඇමසන් වනාන්තරය තුළ අතරමන් වු අතර ඔවුන්ව සොයා මෙහෙයුම් සිදු කෙරුණා.

එම දරුවන් වයස අවුරුදු 13 / 9 / 4 හා මාස 11 යන වයස්වල පසු වනවා.

ගුවන් යානයේ ගමන් කළ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමසන් වනාන්තරයේ කොළොම්බියාවට අයත් ප්‍ර දේශයේ මොවුන් අතරමන්ව සිටි අතර හමුදා සෙබළුන් සියයකට අධික සංඛ්‍යාවක් හා නිළ සුනඛයින් යොදා සොයා ගැනිමේ මෙහෙයුම් සිදු කෙරුණා.

The post ඇමසන් වනාන්තර තුළ අතරමන්ව සිටි කුඩා දරුවන් 4 දෙනෙකුට වුණු දේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG