Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි  

Add comments

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

කතානායක කෙවින් මැක්කාර්තිගේ ප්‍රදානත්වයෙන් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස් වුණා.

එහිදී ණය සීමාව වැඩි කර ගැනීමට අදාළ යෝජනාව පිළිබද  ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 314 ක් ලැබුණා.

විරුද්ධව ලැබුණේ ඡන්ද 117 ක් පමණයි.

ණය සීමාව වැඩි කර ගැනීම ජුනි 5 වනදාට පෙර සිදු කළ යුතු වූ අතර මේ අනුව ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 31යි දශම හතරක් දක්වා ණය සීමාව වැඩිවනු ඇති.

එය 2025 ජනවාරි දක්වා ක්‍රියාත්මකයි.

 

 

 

The post ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG