Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බර අඩු කරන්න මේ දේ කරන්න එපාලු  

Add comments

සිරුරේ බර අඩු කර ගැනීම සදහා සීනි ආදේශක භාවිතා නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

සිරුරට අහිත කර ලෙස බර වැඩි වීම හා බෝ නොවන රෝග අවධානම අවම කිරීම සඳහායි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

විවිධ සන්නාම යටතේ සීනි ආදේශක වෙළදපොලේ අලෙවියට ඇති අතර ඇසුරුම් කරන ලද ආහාර පාන සදහා ඒවා යොදා ගනී.

සීනි ආදේශකයන් හි කැලරි අඩු බවත් / බර පාලනය කිරීමට එය උපකාරී වන බවත් විශ්වාස කෙරෙනවා.

කෙසේ වුව ද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සීනි ආදේශක දීර්ඝ කාලීන භාවිතා කිරීමේ දී ඉන් සිරුරට කිසිදු ප්‍රතිලාභයක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම දියවැඩියාව / රුධිර කැටි ඇති වීම හා වැඩිහිටි මරණ ඉහළ යාමේ සම්භාවිතාවක් සීනි අදේශක භාවිතා කිරිම හරහා ඇති විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

The post බර අඩු කරන්න මේ දේ කරන්න එපාලු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG