Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තම දේශසීමා වැටලීම පසුපස රුසියානු සන්නද්ධ කණ්ඩායම් සිටින බව යුක්රේනය පවසයි  

Add comments

තම දේශසීමා වැටලීම පසුපස රුසියානු සන්නද්ධ කණ්ඩායම් සිටින බව යුක්රේනය පවසනවා.

ලීබර්ට් ඔෆ් රෂියන් ලෙජියන් නැමැති බලකායක් මෙය පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වනවා. රුසියානු ජාතිකයන්ගෙන් සැදුම්ලත් එය රුසියාවේ බෙල්ගොරොඩ් කලාපයේ දේශසීමා ආක්‍රමණයට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඔවුන් යුක්රේන දේශසීමා තරණය කලේ මීට මාස 15කට පෙර කියෙව් නගරය තුළ යුද්ධය ආරම්භ වුදා සිටයි. එය රුසියානු භූමියට එල්ල කළ වඩාත්ම නිර්භිත ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස හැදින්විය හැකි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

The post තම දේශසීමා වැටලීම පසුපස රුසියානු සන්නද්ධ කණ්ඩායම් සිටින බව යුක්රේනය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG