Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා විරෝධී සටන්කාමීන් රුසියාවට අනතුරු අඟවයි  

Add comments

රුසියා දේශසීමා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් ඉහළ දමන බවට රුසියා විරෝධි සටන්කාමීන් පවසනවා.

රුසියා දේශසීමා නගර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් තවදුරටත් සිදු කරන බවයි එම සටන්කාමීන් සඳහන් කරන්නේ.

ඊයේ දිනයේ දී එලෙස රුසියා දේශසීමා නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ අතර රුසියා ආරක්ෂක අංශ එය සාර්ථකව පාලනය කිරීමට සමත්වුණා.

එහිදි සටන්කාමීන් 70 දෙනෙකු පමණ ඝාතනය කළ බවයි රුසියාව පවසන්නේ.

යුක්‍රේනයේ සහාය ඇතිව මෙම සටන්කාමීන් රුසියාවට ප්‍රහාර එල්ල කරනවා.

රුසියා පාලනයේ පවතින ප්‍රදේශ තම බලය යටතට ගැනීම ප්‍රහාරයන් එල්ල කිරීමේ අරමුණ බවයි  ඔවුන් පවසන්නේ.

 

 

 

 

 

 

The post රුසියා විරෝධී සටන්කාමීන් රුසියාවට අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG