Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක්  

Add comments

චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බව වාර්තා වනවා.

චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව එරට මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින්නේ කොවිඩ් 19 ඕමික්‍රෝන් වයිරස ප්‍රභේදයේ උප ප්‍රභේද කිහිපයක් වනවා. මේවා ඔම්ක්‍රෝන්  එක්ස් බී බී 1.9/ 1.16 සහ 1.5 ලෙසින් නම් කර තිබෙනවා. මේ වන විටත් චීනය මෙම උප ප්‍රභේදයන් සදහා එන්නත් දෙකක් ද හදුන්වාදී තිබෙනවා.

උප ප්‍රභේදයන් චීනයේ පැතිරයාම නොවැලැක්වුව හොත් ජූනි මාසය වන විට මිලියන 65ක පමණ චීන ජනතාවකට මෙය ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. මේ වන විට චීන රජය සහ සෞඛ්‍ය අංශ කඩිනමින් ප්‍රතිචක්‍රිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

 

 

 

The post චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG