Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

May 26

යුක්‍රේනයේ රෝහලකට මිසයිල ප්‍රහාරයක්  

Add comments

යුක්‍රේනයේ රෝහලකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිද්ධියෙන් දෙදෙනෙකු මියගොස් තවත් තිහකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අතර අවුරුදු හයක සහ තුනක කුඩා දරුවන් දෙදෙනකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම රුසියා මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළකර තිබුණා.

යුක්‍රේන බලධාරීන් පවසන්නේ ඊයේ රාත්‍රියේ පමණක් මිසයිල ප්‍රහාර දාහතක් සහ ඩ්‍රෝන ප්‍රහාර 31 ක් රුසියාව තමන් වෙත සිදු කළ බවයි.

 

 

The post යුක්‍රේනයේ රෝහලකට මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG