Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාසයක් තුළ නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයින් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලයි  

Add comments

මාසයක් තුළ නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා තිබෙනවා.

නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයන් යුරෝපා සංගමයේ සරණාගතභාවය ඉල්ලා අයදුම්පත් ගොණු කිරීම වාර්තාගත සිද්ධියක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තනි රටක් විසින් මෙතරම් සරණාගත අයදුම්පත් ප්‍රමාණයක් යුරෝපයට ඉල්ලුම් කළ ප්‍රථම අවස්ථාවත් මෙය බවයි වාර්තා වන්නේ.

යුරෝපයට සරණාගත අයදුම්පත් ඉල්ලුම් කළ ප්‍රමාණය අතින් දෙවන ස්ථානයේ පසු වන්නේ සිරියාව වනවා.

පසුගිය වසරේ ලොව පුරා 54,370 ක් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලා තිබෙනවා.

 

 

 

The post මාසයක් තුළ නව දහසකට අධික ඇෆ්ගන් ජාතිකයින් යුරෝපයේ සරණාගතභාවය ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG