Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනය විශාල ප්‍රහාරයකට සූදානම් වෙයි  

Add comments

යුක්‍රේනය රුසියා හමුදාවන්ට එරෙහිව තමන් දිගුකාලීනව අපේක්ෂා කළ ප්‍රතිප්‍රහාරය දියත් කිරීමට සූදානම් බව නිවේදනය කර  තිබෙනවා.

මෙම ප්‍රහාරය හෙට අනිද්දා හෝ සතියකින් ආරම්භ විය හැකි බව යුක්‍රේනය ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසනවා.

යුක්‍රේනය මාස ගණනාවක් තිස්සේ ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කලද බටහිර රටවල්වලින් යුධෝපකරණ ලබාගැනීමේ අපහසුතාව මත එය ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් රාජධානිය දිගුදුර මිසයිල ද ඇමෙරිකාව නවීන ප්‍රහාර ජෙට්යානා ද යුක්රේනයට ලබාදීමට තීරණය කර තිබෙනවා.

 

 

 

 

The post යුක්‍රේනය විශාල ප්‍රහාරයකට සූදානම් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG