Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මසක් තුළ සරණාගතභාවය ඉල්ලූ ඇෆ්ගන් ජාතිකයින් ගණන ඉහළට  

Add comments

මාසයක් තුළ 9,000 කට අධික ඇෆ්ගන් ජාතිකයන් යුරෝපා සංගමයේ සාමාජික රටවල සරණාගතභාවය අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව යුරෝපීය සංගණන කාර්යාංශය වාර්තා කර ඇත්තේ තනි රටක් විසින් වාර්තාගත ඉහළ සරණාගත අයදුම්පත් සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති බවයි

පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමයේ සාමාජික රටවල සරණාගතභාවය පතා පැමිණි විශාලතම කණ්ඩායම් සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන් බව සඳහන්.

යුරෝපීය සංගණන කාර්යාංශය පවසා ඇත්තේ මෙම වසර ආරම්භයේදී යුරෝපා සංගම් සාමාජික රටවල සරණාගත අවශ්‍යතා පසුගිය වසරට සාපේක්ෂව සියයට 40 කින් වැඩි වී ඇති බවයි

The post මසක් තුළ සරණාගතභාවය ඉල්ලූ ඇෆ්ගන් ජාතිකයින් ගණන ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG