Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්  

Add comments

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රුසියාව ඊයේ රාත්‍රියේ යුක්‍රේන අගනුවර වන කියු වෙත ඩ්‍රෝන යානා යොදා ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යුක්‍රේනය පවසන්නේ ඩ්‍රෝන යානා 20කට අධික සංඛ්‍යාවක් මේ සඳහා යොදාගෙන ඇති බවයි.

ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

 

 

 

 

The post රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG