May
09
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.
හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් නුවර අධිකරණ පරිශ්‍රයේදීයි.
The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment