Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් කාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා  

Add comments

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් කාන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් විරෝධතා හටගෙන තිබෙනවා.

ඉම්රාන් කාන් නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා.

මෙය නීතිය හා අධිපත්‍ය යේ ස්වාධීනත්වයට කැලලක් බවයි විදෙස් මාධය පවා පෙන්වා දෙන්නේ.

මේ වනවිට පාකිස්තානයේ ජංගම දුරකතන දත්ත සේවා අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

තමා අත්අඩංගුවට ගැනීමට පෙර ඉම්රාන් කාන් සමාජ මාධ්‍ය ජාලාවලට වීඩියෝවක් එක්කරමින් සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

ඊට කිසිසෙත් බිය නොමැති බවයි ඔහු සඳහන් කර සිටියේ.

 

 

 

The post ඉම්රාන් කාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG