Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කරයි  

Add comments

චීනය කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාවන්වලට මැදිහත්වීමට උත්සාහ කිරීම හේතුවෙන් කැනඩාව චීන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කිරීමට ප්‍රතිචාරයක් ලෙසයි චීනය මෙය සිදුකර ඇත්තේ.

චීනයේ ෂැන්හයි හි කැනඩා කොන්සල්වරයා මෙලෙස පිටුවහල් කර තිබෙනවා.

කැනඩාවේ ක්‍රියාකලාපයන්ට ප්‍රතිතචාර දැක්වීමට තමන්ට අයිතියක් ඇති බව චීනය නිවේදනය කරනවා.

පිටුවහල් කළ රාජ්‍ය තාන්ත්‍රිකයාට චීනයෙන් ඉවත්වීමට දින 5ක කාලයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය සතියේ දී චීන තානාපතිවරයා කැඳවා කැනඩාව පවසා ඇත්තේ තම රටේ කටයුතුවලට මැදිහත් නොවන ලෙසයි.

 

 

 

The post චීනය කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පිටුවහල් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG