Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන්ට ඇප ලැබෙයි  

Add comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබාදී තිබෙනවා.

ඉස්ලාමාබාද් අගනුවර ප්‍රති ත්‍රස්ත අධිකරණයේ දී ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා 8ක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලුනා. ඉන් අනතුරුවයි අධිකරණය ඔහුට ඇප ලබාදීමට නියම කළේ.

පසුගිය මාර්තු මාසයේ දී අධිකරණ පරිශ්‍රයේදී නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ඔහුව ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුව චෝදනා 150ක් පමණ යටතේ ඉම්රාන් ඛාන්ට විරුද්ධව නඩු පැවරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර දුෂණ චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිදට ද ඇප ලබාදී තිබෙනවා.

 

 

 

The post ඉම්රාන් ඛාන්ට ඇප ලැබෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG