Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

17 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර තැබූ වාර්තාව  

Add comments

ප්‍රකට බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු වන Kenton Cool වාර්තාගත ලෙස 17 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර තිබෙනවා.

වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ ලොව දෙවන පුද්ගලයා ලෙස ඔහු සැළකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම Kenton Cool එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පළමු විදේශිකයා ද වනවා.

එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර ඇත්තේ නේපාල ජාතික Kami Rita Sherpa වන අතර ඔහු 28 වතාවක් එවරස්ට් කන්ද තරණය කර ඇති බව සඳහන්.

The post 17 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර තැබූ වාර්තාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG