Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවෙන් යුක්‍රේනයට දැඩි ප්‍රහාර  

Add comments

රුසියාව විසින් යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

යුක්‍රේනයේ අගනුවර වන කිව් වෙත සහ ඩී නිප්‍රෝ නගරවලට රුසියාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඩී නිප්‍රෝ නගරයේ මහල් ගොඩනැගිල්ලකට එල්ල කළ ප්‍රහාරවලින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රහාරවලින් කුඩා ළමුන් 5 දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් තුවාල ලබා තිබෙන බව යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා.

මේ අතර රුසියා ආරක්ෂක අංශ පවසන්නේ පසුගිය දින කීපයේ රුසියාවෙන් යුක්‍රේනයට ෂෙල් වෙඩි ප්‍රහාර 87ක් එල්ල වූ බවයි.

 

 

 

The post රුසියාවෙන් යුක්‍රේනයට දැඩි ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG