ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික අජේ බංගා වැඩ භාර ගෙන තිබෙනවා.
ඔහු ලෝක බැංකුවේ ප්‍රධානියා බවට පත් වූ පළමු ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතිකයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
63 හැවිරිදි අජේ බංගා ලෝක බැංකුවේ 14 වැනි සභාපතිවරයා වනවා.
The post ලෝක බැංකු නව සභාපති වැඩ භාර ගනී appeared first on ITN News.
Post a Comment