Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝෆු දූපත්වලින් 19,000 ක් ඉවත් කරයි  

Add comments

සංචාරක ආකර්ෂණය දිනාගත් ග්‍රිසීයේ කෝෆු දූපත්වලින් 19,000 පිරිසක් ඉවත් කර තිබෙනවා.

ඒ අධික ලැව්ගිනි හේතුවෙන්.

මේ වන විට ග්‍රිසීයේ උෂණත්වය සෙල්සියක් අංශක 40ක වැඩි අගයක් ගෙන තිබෙනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් සතියකට ආසන්න කාලයක සිට ලැව්ගිනි පැතිර යාම දැක ගත හැකියි.

කෝෆු හි සැන්ටා / මෙගෝලා / පෝටා / පාලියා / පෙරතියා හා සීනිස් යන ප්‍රදේශවලයි 19000ක පිරිසක් ඉවත් කර ඇත්තේ.

ඔවුන්ට දූපතෙන් ඉවත් වීම සඳහා බෝට්ටු පිටත් කර හැරි බව ග්‍රීක රජය පවසනවා.

කෝෆු දූපත් සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය ගමනාන්තයක්. සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි පැමිණෙනවා.

ලැව්ගිනි හේතුවෙන් ඉවත් කළ පිරිස් අතර සංචාරකයන් රැසක් ද වනවා.

The post කෝෆු දූපත්වලින් 19,000 ක් ඉවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG