Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සවඩනයට නට සවධනය සමජකතවය ලබගනමට තරකය සහය  

Add comments

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සදහා තුර්කිය සහාය ලබාදෙන බව නේටෝ සංවිධාන ප්‍රධානියා පවසනවා.

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් මීට පෙරදී තුර්කිය තම විරෝධය පළකළා. කෙසේ වුවද මේ වනවිට තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් ස්වීඩන සාමාජිකත්වය සම්බන්ධයෙන් එකගතාව පළකළ බවයි නේටෝ සංවිධාන ප්‍රධානී යෙන් ස්ටොල්ටන්බර්ග් පවසනවා.

ඒ සම්බන්ධයෙන් තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර කැමැත්ත ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි තුර්කි නායකයා සදහන්කර ඇත්තේ.

 

 

 

The post ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට තුර්කියේ සහාය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG