Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල් හමුදාව පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරයි  

Add comments

ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කළා.

පෙළපාලියකින් පසු මෙසේ වෙඩි තබා තිබෙනවා.

ඊශ්‍රායල් හමුදා අත්පත් කර ගත් බටහිර ඉවුරේ මෙම ඝාතනය සිදුව තිබෙනවා.

පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ සරණාගත කඳවුරක එක් ඝාතනයක් සිදුව ඇති බවයි.

මෙම ඝාතන පිළිබඳ බොහෝ රටවල අවධානය යොමුව තිබෙනවා.

 

 

The post ඊශ්‍රායල් හමුදාව පලස්තීන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG