Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩොක්සුරි චන්ඩ මාරුතයෙන් තායිවානයට දැඩි බලපෑම්  

Add comments

පිලිපිනයට බලපෑ ඩොක්සුරි චන්ඩ මාරුතයෙන් තායිවානයට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඩොක්සුරි චන්ඩ මාරුතය හේතුවෙන් පිලිපිනයේ උතුරු දිග ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වුණා.

ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකුට ජිවිත අහිමිවු අතර නිවාස රැසක් ද විනාශයට පත්වුණා.

ඩොක්සුරි චන්ඩ මාරුතය අද උදෑසන කාලයේ තායිවානයට ඇතුළු වී තිබෙනවා.

එය මේ වන විට දෙවන කාණ්ඩයේ චන්ඩ මාරුතයක් දක්වා වර්ධනය වනුඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

සුළගේ වේගය පැයට කිලෝමීටර 191ක් දක්වා ඉහළ ගියා.

තායිවානයේ දකුණු දිග ප්‍රදේශවලට හා කාවෝසියුන්ග් වරාය නගරයට චන්ඩ මාරුතයෙන් දැඩි බලපෑම් එල්ල වනුඇති.

නිවාස 15700කට විදුලිය ඇණහිට ඇති අතර එරට පාසල් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

 

 

 

 

 

The post ඩොක්සුරි චන්ඩ මාරුතයෙන් තායිවානයට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG